Buddhist Books
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සම විශම වන අයුරු
Rs. 630
Buddhism and its it's Relation to Religion and Science නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි සිය ජීවන අත්දැකීම් ආධාරයෙන් සම්බුද්ධ දේශනය අවබෝධකොට ගත හැකි අයුරු පෙන්වා දීමත්, ඒ අනුසාරයෙන් ම අපට සැබෑ වූ සැනසිලි සුවයක් අද අදම ලැබීමේ හැකියාව තිබෙන බවද පෙන්වාදීම අරමුණු කොට රචනා කරන ලද්දකි
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
Rs. 675
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්රන්ථයකි
ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ
Rs. 405
මෙම ග්‍රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්‍යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්‍රතිමූර්තිය සම්ප්‍රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්‍රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්රශ්නය ද ප්‍රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත . කිතුනුවෙකු ලෙස හැදී වැඞී...
භික්ෂුව සහ දාර්ශනිකයා
Rs. 585
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...
බුද්ධ
Rs. 640
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට... "සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්." බුද්ධ (THE BUDDHA) කතෘ : ට්‍රෙවෝ ලිං (Trevor Ling) පරිවර්තක : නයෝමා ද සිල්වා 'නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්‍රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව...
ලක්දිව බුදු සමයේ ඉතිහාසය
Rs. 800
ලක්දිව බුදුසමයේ ඉතිහාසය - මහාචාර්ය වල්පොළ රාහුල හිමි මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ස්වාමිපාදයන් වහන්සේ විසින් තම දර්ශන විශාරද උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද some aspects of the early history of buddhism in ceylon නමැති උපාධි නිබන්ධනය 1956 history of buddhism in ceylon නමින් ප්‍රකාශයට පත් කෙරිණ. මේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය නමින් පළ කෙරුණ එහි සිංහල අනුවාදය දාහතර...
යශෝධරා
Rs. 1,020
වසරේ හොදම පරිවර්තිත නවකතාව ලෙස 2015 රාජ්‍ය සාහිත්‍ය සම්මානයද , සමස්ථ ලoකා බෞද්ධ මහා සම්මේලනය මගින් පිරිනැමෙන 2015 වසරේ බෞද්ධ සාහිත්‍යය සම්මානය ද දිනාගත් Lady of the Lotus නෙලුම් මලේ කුමරිය නැවත මුද්‍රණය Yashodara පරිවර්තනය : ආනන්ද අමරසිරි - Ananda Amarasiri ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
බුද්ධ චරිතය
Rs. 552
Buddha charithaya බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමිපාණන් විසින් සම්පාදිත ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. බුද්ධ කාලයේ ජම්බුදීප භූමි විස්තරය සහිතව. ප්රකාශනය : සමයවර්ධන (පොත්හල )පෞද්ගලික සමාගම 20% ක වට්ටමක් සහිතව