Cart

Showing all 36 results

0 out of 5

දවා හළු කළ නොහැක ලූෂන් බුලත්සිංහලගේ මතක

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.
අපි ලූෂන් බුලත්සිංහලට විවිධ ආකාරයෙන් ණයගැති වෙමු. අපේ ජීවිතවල ඇතැම් යුග වලදී කලකිරුණු සුන්බුන් වූ අපේ ජීවනාශා පිළිසකර කර දී; ජීවන ලාලසා වඩා අප ව රැකගනු ලැබ ඇත්තේ ඔහු ලියූ ඇතැම් ගී පදමාලා මගින් උපන් නිමැවුම් විසිනි. මේ කතාව වනාහි ලංකා ඉතිහාසයේ මකා දැමීමට පුළුස්සා දැමීමට අමතක කරවීමට හා විකෘති කිරීමට උත්සාහ කළ ගුවන්විදුලියේ, රූපවාහිනියේ, ටෙලි නාට්‍යයේ හෝ වේදිකා නාට්‍යය...
0 out of 5

ටානියා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි." -චේ ගුවේරා- "ප්‍රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය." -ටියොබල් ඩෝ- (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) "අපේ 'ඉටා' ටමාරා බවට...
0 out of 5

හිට්ලර් ගේ දින සටහන්

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
1945 අප්‍රේල් මස 22 වන විට තමා සටනින් පරාජය ලබා ඇති බව ජර්මානු නායකයා පැහැදිලිව තේරුම් ගෙන සිටියේය.එදින සවස පැවති සාකච්ඡාවේදී හිට්ලර් එම කාරණය යුද සෙනවිවරුන් ට පවසා ඇත.එදින සවස හතරට තම පෞද්ගලික සේවකයෙකු වන ජූලියන් ඉස්කූබ් කැඳවීය. ඔහු හිට්ලර්ගේ ලේකම්වරයාද, ආරක්ෂකයාද, පණවිඩකරුවාද විය.ඔහු වසර විස්සක් පමණ හිට්ලර් සමඟ විශ්වාසවන්තව කටයුතු කර ඇත. රාජ්‍ය නායකයා සහ ජූලියන් හිට්ලර්ගේ නිදන කාමරයට...
0 out of 5

ඩයනා ඇගේ කඳුළු කතාව

Original price was: Rs. 750.Current price is: Rs. 637.
ඩයනා කුමරිය ගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකයපුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුලින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසල කළ බවයි.ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා පිළිබදව ලෝකයා කතාබහ කළ බවයි. ජීවත්ව සිටියදීත් ලෝකයේ සියලු ජනමාධ්‍ය මෙන්ම සියලු ජන කොටස් ද වැඩියෙන්ම කතා බස් කළ කාන්තාව ඩයනාය. බොහෝ...
0 out of 5

නොහදුනන ලින්කන්

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
"මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි.  මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන...
0 out of 5

ඇල් .වී.ඒ.ද මැල්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවා සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්‍රායෝගික  ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්‍යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්‍යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්‍යාවේ මහා කැණීම්...
0 out of 5

තුම්පනෙන් ඇමරිකාවට

Rs. 750
ඉතා දිළිඳු දුප්පත් පවුලක ඉපද දුෂ්කර වූ ලෙස හැදුනු මා සෙල්ලම් කරන කාලේ සෙල්ලම් බඩුවක් මගේ ඇසින් දැක තිබුණේ නැහැ.බිම වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇඳේ වයස එකොළහ පමණ වන තුරු මා ඇන්දේ කොට්ට උරයක් වගේ කමිසයක්.ඉගෙන ගත්තේ අනුන්ගෙන් ඉල්ලා ගත් පොත් වලින්.පත්තු කළේ කුඩා පහන් තිර දැමූ කුඩා මැටි පොල්තෙල් පහන්.ඉතාමත් සුළු කාලයක් හැර මගේ මුළු පැවදි කාලයම ගත කළේ පිණ්ඩපාතයෙන්.සීනි...
0 out of 5

විරූපා

Original price was: Rs. 700.Current price is: Rs. 560.
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාව කින් යුත්  ගැහැනියකගේ ක්‍රියා කලාපයත් එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින්  සහ නොපසුබට දිවිරියෙන් කටයුතු කළ සමාජය මුදුන් පෙත්තට නැගි ගත් දිරිය දියණියක් අතීතය දෙස හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාව ය. ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගියද එය අප වසන මිනිස් සමාජය...
0 out of 5

තැනිතලාවේ දේවතාවිය

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ආජන්ටිනාවේ දුගියෝ  ඇගේ පිළිරුව ඉදිරියේ  අදත් ඉටි පහන් දල්වා පිහිට යදිති. ඔවුන්ට ඇය සාන්තුවරියකි අවජාතක දුගී දැරියක ලෙස ඉපිද රටක් සිය වසඟයට ගත් ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාවයි මේ.
0 out of 5

අපූරු මිනිසෙක්

Original price was: Rs. 960.Current price is: Rs. 768.
කිසිවෙකුට මරණය අවශ්‍ය නැත දිව්‍ය ලෝකයට යෑමට අවශ්‍ය මිනිසුන්ට පවා එහි යෑමට මරණය  අවශ්‍ය නැත. එහෙත් අප සියලු දෙනාගේම ගමනාන්තය මරණයයි.  කිසිවෙකුට ඉන් ගැලවිය නොහැක. එසේ වී ඇත්තේ මරණය ජීවිතයේ හොඳම නිර්මාණය වීම නිසාය. ජීවිතයේ වෙනස්කම් කිරීමේ නියෝජිතයා වීම නිසාය. අලුත් දේට ඉඩ සැලසීමට පැරණි දේ ඉවත් කරයි. අලුත් දේ ඔබයි එහෙත් වැඩි ඈතක නොවන කිසියම් දිනක ඔබත් ක්‍රමයෙන් වියපත්ව...
0 out of 5

අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත

Original price was: Rs. 425.Current price is: Rs. 340.
Ernesto che guevara Bolivian Diary පරිවර්තනය : මාලිනී ගෝවින්නගේ ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
0 out of 5

බොලිවියාවේ චේ

Original price was: Rs. 350.Current price is: Rs. 280.
මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේ දී මිය ගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළං වන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර, චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසියම් ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.
0 out of 5

මගේ පුතු චේ

Original price was: Rs. 600.Current price is: Rs. 480.
තම පුතකු පිළිබඳ  සැමරුම් දිගහරින්නට පියෙකුට ඉඩ සැලසෙනුයේ  ඉතා කලාතුරකිනි.තම පුත්‍රයා  ලෝකයේ ගමන් මඟ වෙනස් කළ මානව හිතවාදී අරගල කරුවකු වූ විට එය තවත් තීරණාත්මක වේයි.අර්නෙස්ටෝ ගුවේරා ලින්ච් එබන්දෙකි . කුඩා මල් පැලය දුක් පීඩා විඳිමින් මහ ගසක් බවට පත්ව විලිලා ලොව සුවඳ කරනා මලක් බිහිකිරීමේ අන්දරය මලේ ලස්සන හා සුවඳ තරම් සොඳුරු නොවනු ඇත.එහෙත් ඒ පුවත ද ඔබ හොඳින්...
0 out of 5

මැඩම් මාඕ

Original price was: Rs. 820.Current price is: Rs. 738.
අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද Red Azalea නැමැති නව ප්‍රබන්ධය, ඇමරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත.Becoming Madam Mao නමැති කෘතියේ ද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහි කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාඕ මැතිණියගේ පුද්ගලික ජීවිතය කෙරෙහි ය. 1919 - 1933 අතර කාලය තුළ...
0 out of 5

මට මතක මම..

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
කවියෙක් තමන්ගෙ ජීවිතය තමන්ම ප‍්‍රබන්ධ කිරීම වෙනස් යයි මට සිතෙයි. නෙරූදා ගේ ස්වයං චරිතාපදාන ය එක අතකින් එම ෂානරයේ ලිවීම් පිළිබඳ මා තුළ වූ මනස්ගාත කනපිට ගැසුවේය. ඇත්තටම නම් මෙම ලිවීම තුළ නෙරූදා නිර්මාණය වන්නේ පුරාණෝක්තිගත (Mythical) චරිතයක් ලෙසය. පුරාණෝක්තියකදි අපි එහි එන සිදුවීම් ඇත්තද නැත්තද කියන එක ප‍්‍රශ්න නොකරන්නෙමු. නෙරූදාගෙ නම නෙරූදා නොවේය කියන කාරණයත් ඔහුගේ ජීවිතයේ ප‍්‍රබන්ධ ස්වරූපය...
0 out of 5

මයාඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මේ සත්‍ය කතාව,කළක්  සදාම් ගෙන් සම්මාන පවා ලබා ඔහුගේ හිත දිනා සිටි, ඉරාකයේ සම්භාවනීය පවුලකට අයත් වන මයාඩා අල් අස්කාරි නම් මාධ්‍ය වේදනීය සදාම්ගේ වධකාගාරයක ගත කළ සෝචනීය කාලපරිච්ඡේදය පිළිබඳවයි.එහිදී ඇයට හා ඇගේ සිර මැදිරියේ සිටි අනෙකුත් සිරකාරියන් ට නොකළ වරදවල් සඳහා විදින්නට සිදු වූ අනේක වධ බන්ධන හා ඔවුන්ගේ අහිංසක පසුබිම් කතාන්දරය මින් කියවේ
0 out of 5

හිට්ලර්ගේ අවසන් හෝරාව

Original price was: Rs. 590.Current price is: Rs. 500.
ජර්මානු අධිරාජ්‍යක් ගොඩ නැගීමට උත්සාහ කළ හිට්ලර්ගේ අවසන් හෝරා කීපය පිළිබඳ උද්වේගකර සත්‍ය කතන්දරය
0 out of 5

භවගත වීම

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
මම නීතිඥවරියක් වූයෙමි.රෝහලක උප සභාපති වූයෙමි.තරුණ ජනතාවට ප්‍රයෝජනවත් වෘත්තීන් ගොඩනගා ගැනීමට උදව් කරන ලාභ නොබෙදෙන ආයතනයක අධ්‍යක්ෂිකාවක් වූයෙමි.වැඩිම වශයෙන් සුදු ළමයි සිටි පාසලක වැඩ කරන පන්තිය කළු ශිෂ්‍යාවක් වූයෙමි.මම හැම ආකාරයෙන්ම තැන්වලම එකම අප්‍රිකානු ඇමරිකානු ගැහැනිය වූයෙමි.මම මනාලියක් වෙහෙසට පත්  දුකින් පිරුණු දුවක් වූයෙමි.මම ඇමරිකා එක්සත් ජනපදයේ පළමු කාන්තාව වූයෙමි.නිල වශයෙන් තනතුරක් නොවුවත් ඉන් මා හට නොසිතූ ආකාරයේ වේදිකාවක් නිර්මාණය...
0 out of 5

ඩාවින් ෆ්‍රොයිඩ් සහ  අයින්ස්ටයින්

Original price was: Rs. 380.Current price is: Rs. 304.
1850 - 1950 සියවස හැළියක් නම් ඩාවින් ෆ්‍රොයිඩ් හා අයින්ස්ටයින් ඒ හැලිය දරා සිටින ලිප් ගල් තුන වැන්නයි .එම කාල පරිච්ඡේදය තුළ මිනිස් චින්තනය වෙනස් මගකට යොමුකිරීමට මුල් වූ මහා ප්‍රාඥයන් අතුරෙන් ප්‍රධානම තුන්දෙනා මොවුන් වීම ඊට හේතුවයි මේ සරල බසින් සැකවින් ලියවුණු ඔවුන්ගේ චරිත කතා
0 out of 5

ස්ටීවන් හෝකිං

Original price was: Rs. 580.Current price is: Rs. 464.
ඔහු විද්‍යාඥයෙකි .එසේ මෙසේ විද්‍යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කල හැකි මහා විද්‍යාඥයෙකි .ඔහු විසි එක් වැනි වියේදී  මාරක රෝගයකට ගොදුරු විය .මේ  මාරක රෝග උත්සන්න වී බොහෝ අවයව අප්‍රාණ වී රෝද පුටුවකට කොටු වුනේය.එහෙත් මෙම රෝගය සමග ඔහු අවුරුදු පනස් හතරක් ජීවත් වුණේ ය. පොතපත ලීවේය .විශ්වය පිළිබඳ නොවූ විරූ මතිමතාන්තර පළ කළේය .
0 out of 5

මගේ පුතා චේ ගුවේරා

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍යයට එරෙහිව ආයුධ සන්නද්ධව නැගී සිටින තරුණ කැරැලි කරුවන් හඳුන්වන සන්නාමයකි .1971 හා ඉන්පසුව  බලයට පත් රජයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරැලි කරුවන් චෙගුවේරා කාරයන් ලෙස හැඳින්වූයේ මේ අරුතිනි. එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාතන සිදු කරමින් දේපල විනාශ කළ, ඉන් පසුව  සිය සගයන් පාවා දුන් විප්ලව කාරයකු...
0 out of 5

දයාබර ඩාලියා

Original price was: Rs. 450.Current price is: Rs. 360.
ජීවිතය පරදුවට තබමින් ජොර්දානෙන් පැනගත් ඇය සිය ප්‍රාණ මිතුරිය වෙනුවෙන් ලොව ජනමතය අවදි කිරීමට ග්‍රීසියට සේන්දු වූවාය. දැන් ඇය ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙයි. අන්තර්ජාල කැෆේ එකක සිට හොර රහසින් ලියූ මේ පොත ඩාලියාගේ මරණය වෙනුවෙන් එහි පළිය ගැනීමට තැබූ ප්‍රථම පියවර බව ඇයගේ අදහසයි .
0 out of 5

චේ සමග සංචාරයෙහි

Original price was: Rs. 600.Current price is: Rs. 510.
තරුණයෝ දෙදෙනෙකි. එකකු හැඳින්වූයේ ඇල්බර්ටෝ ග්‍රනාඩෝ හෙවත් මියාල් නමිනි .අනෙකා අර්නස්ටෝ ගුවේරා ය. ඔහු පෙලාවෝ නැතිනම් ෆියුසර් නමින්ද හඳුන්වනු ලබයි. එහෙත් ඔහු පසුව ලෝක පූජිත වන්නේ චේ යන ආදරණීය නාමයෙනි. මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අව්‍යාජ  විප්ලවවාදියා බවට පත්වීමට මග සැලසුන ආකාරයයි .තරුණ වියේදී තම කල්‍යාණ මිත්‍රයා වන ඇල්බර්ටෝ  සමඟ ලතින් ඇමරිකාව පුරා යතුරුපැදියෙන් කළ...
0 out of 5

මගේ දිවිසැරිය

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.
තමන් විසින් පරිවර්තනය කරන ලද කෘති අතරින් වඩාත්ම කැමති කෘතිය කුමක්දැයි කවුරුන් හෝ මගෙන් ඇසුවහොත් මා එක්වරම දෙන පිළිතුර එය දරුවන් අතරින් වඩාත්ම ආදරේ කවර දරුවාටදැයි අසනවා වැනි අසාධාරණ පැණයක් බවයි. එවන් තත්වයක් යටතේ වුව චාලි චැප්ලින්ගේ ස්වයං ලිඛිත අපදානයෙහි මවිසින් පරිවර්තිත ‘මගේ දිවිසැරිය‘ කෘතිය දෙවන වර මුද්රණය වන බව විදර්ශන ප්රකාශන ආයතනයේ ජනක සහෝදරයා පැවසූ කළ මා අත්විඳි සතුට...
0 out of 5

කාන්තාරය සහ මුහුද

Original price was: Rs. 1,150.Current price is: Rs. 920.
‘‘මිනිසකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබා ගෙන ඇති මිනුම හා වැදගත්කම අනුවය.’’ ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග‍්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඞ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඞ්...
0 out of 5

අධිරාජිනිය ඕකිඩ්

Original price was: Rs. 975.Current price is: Rs. 780.
  සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැුක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි. රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඞ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්‍යාකාරී කුමන්ත‍්‍රණවලින් බේරීමටත්...
0 out of 5

නිදහස සොයා ගිය ගමනක්

Original price was: Rs. 780.Current price is: Rs. 625.
නෙල්සන් මැන්ඩෙලාගේ චරිත කථනය දෙවැනි කොටස
0 out of 5

නිදහස සොයා ගිය ගමනක්

Original price was: Rs. 750.Current price is: Rs. 600.
නෙල්සන් මැන්ඩෙලාගේ චරිත  කථනය පළමු කොටස
0 out of 5

විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්

Original price was: Rs. 700.Current price is: Rs. 560.
Wishishtaya cristof පරිවර්තනය : දිලීප ජයකොඩි – Dileepa Jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ – Surasa publishers
0 out of 5

මගේ ජීවිතය

Original price was: Rs. 1,950.Current price is: Rs. 1,658.
" හැකි සෑම සියලු ආකාරයකින්ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සාහ කරන බව මා දන්නවා. මා රහසේ වළදමා කාටත් මා අමතක වීමේ කුමන්ත්‍රනයක් ඇතිවන බව මා දන්නවා. එහෙත් මාගේ හඩ හිරකර මරා දැමීමට නොහැකිය . මා දැඩිසේ හුදකලා වී සිටින විට පවා එය මාගේ සන්තානය තුලින් පැන නගිනු ඇත අනුකම්පා විරහිත බියගුල්ලන් කොපමණ ප්‍රතික්ෂේප කළද , මාගේ හදවත තුලින්...
0 out of 5

සීමා නැති ආදරේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
Love without limits - Nick Vujicic with Kanae Vujicic Seema nathi adare පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - Saman athaudahetti ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම - M .D Gunasena
0 out of 5

සීමා නැති ජීවිතේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
LIFE WITHOUT LIMITS - NICK VUJICIC SEEMA NATHI JEEVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA
0 out of 5

නැවතුම් නැති ජීවිතේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
UNSTOPPABLE - NICK VUJICIC NAWATHUM NETHI JIVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA            
0 out of 5

රෙගේ රජු

Original price was: Rs. 360.Current price is: Rs. 288.
රෙගේ රජු සමඟ මගේ ජීවිතය - Rege raju samaga mage jeevithaya No Woman No Cry: My Life with Bob Marley බොබ් මාර්ලි ගැන රීටා මාර්ලි කියන කතාව අනුවර්තනය : ජනජීව වේහැල්ල - Janajeewa wehalla ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

රතු හිතුවක්කාරයා

Original price was: Rs. 360.Current price is: Rs. 288.
Rathu hithuwakkaraya යුගොස්ලෝවියාවේ ටිටෝ පරිවර්තනය : දිලීප ජයකොඩි - Dileepa jayakodi ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
0 out of 5

චේ:චරිතාපදානය

Original price was: Rs. 980.Current price is: Rs. 833.
Che:Charithapadanaya පරිවර්තනය :චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
Loading...