DELIVERY METHODS
Free Delivery
Free courier service only for the following areas on Weekends.
Dehiwala, Moratuwa, Rathmalana, Mount Lavinia, Piliyandala
Cash on Delivery – භාණ්ඩ රැගෙන ආ විට මුදල් ගෙවීම
Zone | Districts / Cities | First 1kg Rate |
A | Colombo 1 to 15 | Rs. 180/= |
B | Suburbs | Rs. 220/= |
C | Grater Colombo | Rs. 250/= |
D | Gampaha, Kurunegala, Kegalle, Kandy, Matara, Nuwara Eliya, kalutara, Galle, Awissawella | Rs. 300/= |
E | Others | Rs. 350/= |
Deliveries may take 3 to 5 working days.
Parcel Post – පාර්සල් තැපැල් මගින්
Bank deposits (බැංකු ගිණුමට මුදල් තැම්පත් කිරීම)
Postal Deliveries may take 5 to 7 working days.
Pickup at Viyath Books Store – පැමිණ රැගෙන යාම
Within 10 days.
Latest Books
දෘෂ්ටිමානයට ඔබ්බෙන්
Rs. 2,340
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
හෙන්රියාටාගේ නොනස්නා දිවිය
Rs. 1,485
හෙන්රියාටා 1951 වසරේදී ගැබ් ගෙල පිළිකාවකින් මිය ගියා ගියාය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන ශල්‍ය දීසියක තැන්පත් කළේය.විද්‍යාඥයන් රෝපණ වර්ධන මාධ්‍යයේ මානවසෛල සජීවීව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවායේ සම්පූර්ණ පරම්පරාවක් ම ප්රතිනිෂ්පාදනය වූ...
හිට්ලර්ගේ සිරකරුවෙක්
Rs. 792
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය
Rs. 392
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය...
පාරාදීස කොදෙව්ව
Rs. 1,800
මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි... බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික්රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක...
මාතර මහ කැරැල්ල
Rs. 675
මෙම කෘතිය ලුඩ වැයික් වාහනාර් ලන්දේසි බසින් රචිත ගාල්ල - ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව - 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ Besenów (Lodewijk Wagenaar, Galle VOC vestiging in Ceylon- Beschrijving van een koloniale samenleving aan de voorond van de Singalese opstand tegen het Nederlandse gecag, 760 (Amsterdam (De Batalische Leciw)...