Cart

Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

විපල්ලාස සංකල්පය

Rs. 2,430
රාජ්‍ය සාහිත්‍ය සම්මානය (2016)  - “සංශයවාදය, ඥානයෙහි සීමා සහ බුදුදහම” රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත (2017)  -   “දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය” ආදී  ග්‍රන්ථයන්හි රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඉතා වැදගත් ග්‍රන්ථ, ලිපි ලේඛන හා සම්මන්ත්‍රණ පත්‍රිකා ගණනාවක් පලකොට ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ  කතිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්‍ෂ මහතාගේ නවතම කෘතිය “විපල්ලාස සංකල්පයට දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් ” යන්න...
0 out of 5

ලොවේ වැජඹෙන කලාව -Think and Grow Rich

Rs. 1,120
සාර්ථකත්වයට පත් නොවූවන් තුළ පොදුවේ දක්නට ලැබෙන එක් ගති ලක්ෂණයක් වෙයි. එනම් ඔවුහු අසාර්ථකත්වයට පත්වීමේ සියලු හේතු දනිති. එමෙන්ම ඔවුහු තම ජයග්‍රහණයන් වැළැක්වීමට බලපෑ නොහැකියාවන් හෝ නැතිවාදයන් හොඳින් දනිති. මෙම නොහැකියාවන්ගෙන් සමහරක් පැහැදිලිය. එයින් කිහිපයක් සත්‍ය මගින් සාධාරණය කළ හැකිය. නමුත් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් මෙම නොහැකියාවන් පැවසීම පළක් නොවේ. ලෝකයට දැන ගැනීමට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි, ඒ ඔබ...
0 out of 5

සාර්ථක වන්නේ මෙහෙමයි

Rs. 1,160
වසර පතා යවුන් තරුණ තරුණියෝ දහස් ගණනින් රැකියා වෙළඳපළට පැමිණෙති. ඉතාම අපහසුවෙන් ඒ රැකියා ලබා ගන්නා සමහරුන් අනෙක් සමහරුන්ට වඩා සාර්ථක වන්නේ ඇයි? එයින් සමහරුන්ට බලය සහ හිමි තනතුරු ඉක්මනට ලැබෙන්නේ ඇයි? වෙනත් අයට මුළු ජීවිත කාලය පුරා එවැනි තනතුරක් හෝ නොලැබෙන්නේ ඇයි? "සාර්ථක වන්නේ මෙහෙමයි" නම් කෘතිය ලියැවී ඇත්තේ වැඩ ලෝකයට ඇතුළු වෙමින් සිටින පිරිසට මේ වැදගත් මූලධර්ම හඳුන්වා...
0 out of 5

සිහිනුවණින් කල් ගෙවන්න

Rs. 1,125
"භාවනාවේ යෙදී සිටිය දී සිත සබුද්ධික සිතුවිලිවලින් ඉවත්වන විට ඒ හිඩැස පුරවන්නට අඥාන සිතුවිලි සිත තුළට රිංගා ගනී. එම රිංගා ගන්නේම හරයක් නැති සිතුවිල්ලක් මිස හොඳ හෝ නොහොඳ තෝරා බේරාගෙන ඇතුල් වෙන ඒවා නොවේ.එය හරියට ඔබ මානසික වශයෙන් හැම දෙයක්ම එපා වී වෙහෙසට පත් වී සිටින විටෙක ඔබ කැමතිම රූපවාහිනී වැඩසටහනක් නරඹන්නට අදහස් කරනවා වගේ්.ඔබ එසේ කරන්නේ කාලය කෙසේ හෝ...
0 out of 5

යතුරු හතේ අභිරහස

Rs. 400
රහස් පරීක්ෂක ඩික් මාර්ටින් වටහාගන්නේ දක්ෂතම අගුලු අරින්නකු වූ ලෙවී ෆිනී ගේ අභිරහස් මරණයට හේතුව අගුළු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය. එය සෙල්ෆෝඩ් සාවාමිවරයාගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහා ගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්තයන් දෙදෙනෙකි. සෙල්ෆොට් සොහොන හා බැඳුනු ශාපය කුමක්ද? ලාන්ස්ඩවුන් මෙනවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද?
0 out of 5

අභිරහස් සොහොයුරියෝ

Rs. 400
වෙඩි පහරට ලක්ව අභිරහස් ආකාරයෙන් මියගිය ආතර් ඩෲස් පිරිමියෙකු නොව කාන්තාවක බව හෙළි වෙද්දී සියල්ල උඩු යටකුරු වූ බවක් රහස් පරීක්ෂකවරිය ලෙස්ලි මෝගන් ට හැඟී යයි. එම මනුෂ්‍ය ඝාතනයට පීටර්ගේ ඇති සම්බන්ධය කුමක්ද? පීටර් සහ රේතම් ආර්‍යාව මැදට ලෙස්ලි මෝගන් පැමිණීම ප්‍රේම ත්‍රිකෝණයක ආරම්භයක්ද? කුඩා එළිසබෙත් පීටර් හට එතරම් ආදරයක් දක්වන්නේ මන්ද? එලෙසබෙත් ගේ උපත ආතර් ඩෲස් ගේ මරණය හා...
0 out of 5

ටූනා අසිපතේ අභිරහස

Rs. 312
ගංගාවක් අසල පාළු මන්දිරයක විසූ ධනවත් ෆිල්ඩ් මහතා හදිසියේ ඝාතනයට ලක්වෙයි. මිනීමැරුම සිදුකොට තිබුණේ අප්‍රිකාවේ ගෝත්‍රික අසිපතකිනි. සුපිරින්ටෙන්ඩෙන්ට් මින්ටර් ඒ එකම හෝඩුවාවෙන් මිනීමරුවා සොයාගන්නේ කෙසේද? දෙපා පණ නැති මැක්ස් වොස් මහතා ෆිල්ඩ් මහතාට වෛර කළේ මන්ද? ෆිල්ඩ් මහතාගේ ලේකම්වරිය මජෝරි මෙනවිය මිනීමරුවාගේ කාගේ කවුද? ඇය මිනීමැරුමට අනුබල දුන්නේ ද? තමාට එල්ල වූ වෙඩි පහර සමග මිනීමරුවා කවරෙක්ද යන්න මින්ටර් මහතා...
0 out of 5

පෙනේරයක ලූ මල් පැණි

Rs. 765
'පෙනේරයක ලූ මල්පැණි' කමලා මාර්කන්දයගේ ප්‍රථම නවකතාවයි. බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලන සමයේ අග භාගයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගොවිජන ජීවිතය මෙමගින් නිරූපිතය.කාර්මීකරණයෙ බලපෑම නිසා ඔවුන්ගේ ජීවන රටාවල සිදුවූ වෙනස්කම් සමගින් ගලායන මේ කතාව පොදු මනුෂ්‍ය ගති ලක්ෂණවල ස්වභාවයද අපට දැක ගන්නට සලස්වයි. සියුම් සංවේදනා දනවන සරල බසකින් පරිවර්තිත මෙම නවකතාව ඉතිහාසයේ එක් සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ජීවන...
5.00 out of 5

බ්‍රීඩා

Rs. 1,080
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Rs. 400
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Rs. 760
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
0 out of 5

වානර වික්‍රම

Rs. 3,465
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
0 out of 5

සංසාරාරණ්‍යය අසබඩ

Rs. 560
දෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්‍රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වූයේ ආරණ්‍යයේ හාමුදුරුන්ට ය. කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ සියලූ රාග මෝහ මානයෝ නැඟී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේ ය. සයිමන් නවගත්තේගම – කිසිදා කියවා අවසන් කරන්නට බැරි නිර්මාණවේදියාගේ විශිෂ්ඨ කෘතියකි
0 out of 5

පෙර භවයේ දරුවන් සොයා

Rs. 384
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මඟින් සිය පෙර ජීවිතය දකින්නීය .ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේ දී සිටි නිවස ආ ගිය කඩසාප්පු, පල්ලි ආදිය දැක බලා ගන්නීය . එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන්ද මුණගැසෙන්නීය මේ ජෙනීගේ සැබෑ කතාවයි
0 out of 5

මඩරන්

Rs. 380
"මඩරන්" බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවිජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික  ඉඩම් අහිමි වීම ද ඔවුන් ඉඩමෙන් නෙරපා හැරීම ද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද , එයට පරිබාහිරව 1818 1840 හා 1848 මර්දනකාරී ක්‍රියා පිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි. වර්තමානයේ දී එම් සී සී ගිවිසුම , ඇක්සා හා සෝෆා...
0 out of 5

රෝස්-2

Rs. 586
එම නිවසේ හිමිකරු රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතු කරයි .මේ අතර රජුගේ දියණිය අතුරුදහන් වෙයි .කුමාරිකාවගේ අභිරහස් අතුරුදහන් අතුරුදන්වීම පිටුපස තිබෙනුයේ ඉන්ද්‍රජාලික මායා බලයක් බව කියැවේ .ඒ අතර මුළු රටම හිමෙන් වැසී රටපුරා දරුණු සීතලක් පැතිර යයි .අවසානයේ නැති වූ කුමරිය සොයා ගැනීමටත් අකාලයේ උදාවූ ශීත සමයේ අබිරහස සෙවීමටත් හැකියාව ලැබෙන්නේ රෝස්ටය
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Rs. 1,260
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Rs. 760
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Rs. 520
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...