Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884දෘෂ්ටිමානයට ඔබ්බෙන්
Rs. 2,340
යතුරු සාදන්නකුගේ දියණිය වූ, මරි-ලෝ ලුබ්ලොං සය හැවිරිදි වියෙහි පටන්ම අන්ධ දැරියකි. ඇයට තම නිවසට එන පාර සොයාගැනීම ඉගෙන ගැනීම සඳහා ඇගේ පියා පැරීසියේ ඔවුන්ගේ අසල්වැසි ප්‍රදේශයේ පරිපූර්ණ ක්ෂුද්‍රරූපී ආකෘතියක් ගොඩ නඟයි. එහෙත්, හිට්ලර්ගේ නාසි හමුදාව පැරීසිය ආක්‍රමණය කළ අවස්ථාවේ පියා සහ දියණිය නගරයෙන් පිටවී පලායන්නේ භයානක රහසක්ද රැගෙනය. වෙනේර් ෆෙනින්, ජර්මන් ජාතික අනාථයෙක් වන අතර, තම පියා ජීවිතක්ෂයට පත්වූ...
හෙන්රියාටාගේ නොනස්නා දිවිය
Rs. 1,485
හෙන්රියාටා 1951 වසරේදී ගැබ් ගෙල පිළිකාවකින් මිය ගියා ගියාය. ඔහු අපට පැවසුවේය. නමුත් ඇය මියයාමට පෙර ශල්‍ය වෛද්‍යවරයෙක් ඇගේ ගෙඩියේ සාම්පල ලබාගෙන ශල්‍ය දීසියක තැන්පත් කළේය.විද්‍යාඥයන් රෝපණ වර්ධන මාධ්‍යයේ මානවසෛල සජීවීව තබා ගැනීමට දශක ගණනාවක සිට උත්සාහ කළ ද, අවසානයේ ඒවා සියල්ල මිය ගියේය. නමුත් හෙන්රියාටාගේ සෛල එසේ නොවීය. සෑම පැය විසි හතරක් තුළම ඒවායේ සම්පූර්ණ පරම්පරාවක් ම ප්රතිනිෂ්පාදනය වූ...
හිට්ලර්ගේ සිරකරුවෙක්
Rs. 792
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය
Rs. 392
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය...
පාරාදීස කොදෙව්ව
Rs. 1,800
මුද්‍රා තැබූ කාමරයක්. අබිරහස් සිතියමක්. මිය ගිය යුවතියක් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකින් රචනා කළ දිනපොතක්. මේ සියල්ල ඇනලීස්ව සොයාගැනීමක් කරා, මෙන්ම උවදුරක් කරාද ගෙන යයි... බොහෝ කලකට ඉහතදී මරු වැලඳ ගත් සිය මුතුන්මිත්තකුගේ ගුප්ත දිනපොතක් සොයාගත් වේලාවේදී, සිතියම් ශිල්පී පවුලක, ආදරය සහ රැුකවරණය යටතේ හැදී වැඩෙන දියණියක් වෙන ඇනලීස් මැලරි කුතුහලය සහ වික්රමයන්ගෙන් සපිරි ලොවකට පිවිසෙයි. එම දිනපොත සමග දුර ඈතක...
මාතර මහ කැරැල්ල
Rs. 675
මෙම කෘතිය ලුඩ වැයික් වාහනාර් ලන්දේසි බසින් රචිත ගාල්ල - ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව - 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ Besenów (Lodewijk Wagenaar, Galle VOC vestiging in Ceylon- Beschrijving van een koloniale samenleving aan de voorond van de Singalese opstand tegen het Nederlandse gecag, 760 (Amsterdam (De Batalische Leciw)...
අලුත් කවි මංජුසාව
Rs. 1,000
පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත්‍යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, ‘හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ්‍යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද...
විපල්ලාස සංකල්පය
Rs. 2,430
රාජ්‍ය සාහිත්‍ය සම්මානය (2016) - “සංශයවාදය, ඥානයෙහි සීමා සහ බුදුදහම” රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත (2017) - “දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය” ආදී ග්රන්ථයන්හි රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ඉතා වැදගත් ග්රන්ථ, ලිපි ලේඛන හා සම්මන්ත්රණ පත්‍රිකා ගණනාවක් පලකොට ඇති රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිල්ශාන් මනෝජ් රාජපක්ෂ මහතාගේ නවතම කෘතිය “විපල්ලාස සංකල්පයට දාර්ශනික හා මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් ” යන්න...
බ්‍රීඩා
Rs. 1,080
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Rs. 400
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Rs. 760
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
වැද්දාගේ වෙදකම්
Rs. 595
Waddage wedakam ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙද හෙදකම් පිළිබඳ විමර්ශනයකි . ආචාර්ය එල් ඩබ්ලිව් චන්ද්‍රතිලක බන්ඩාර ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
සුදු වැද්දා
Rs. 510
Sudu wadda - R L spittel පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් - premachandra alvis ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
ධීවර ගීතය
Rs. 382
Deewara Geethaya චිංීස් අයිත්මාතොව් - chinghiz Aithmatov පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
චොකර්බාලි
Rs. 1,170
Chokher Bali - Rabindranath Tagore පරිවර්තනය : ජේ .පී වන්නිආරච්චි - J .P Wanniarachchi ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක
Rs. 297
Memories of my Melancholy Whores - Gabriel Garcia Marquez Mage dukkadayaka sundariyan pilibada mathaka පරිවර්තනය : විදුර ප්‍රභාත් මුණසිංහ -Vidura Prabath Munasinghe ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka
SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Rs. 760
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
මැයිමාර ප්‍රසංගය
Rs. 520
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .